Gamage Pani Siyambala
Original price was: රු4,900.00.රු2,450.00Current price is: රු2,450.00. + Free Shipping
Savor the authentic taste of Sri Lanka with our Gamage Pani Siyambala. This premium 750g jar offers a 100% organic blend, perfectly balancing the tangy zing of ripe tamarind with the rich, earthy sweetness of natural Kithul Treacle.
Ingredients: Crafted with high-quality Tamarind, Sugar, Natural kithul teacle and Salt
Description
රසයි ගුණයි දෙකම එකතු වුණු ගමගේ පැණි සියඹලා.
කඩචෝරුම ඉල්ලන පොඩ්ඩොන්ට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකුට රසවත් කෑමක් විදියට ආහාරයට ගත හැක.
පැය 24-48 ඇතුලත ඔබේ අතටම…
- කෑම රුචිය වැඩි කිරීමට.
- කොලෙස්ටරෝල් පාලනයට.
- ගර්භණි මව්වරුන් සඳහා ඉතාම ගුණදායකයි.
- මතක ශක්තිය වැඩිකරගන්න.
- පාඩම් කරද්දී එන නිදිමත නැති කරගන්න.
- ඒ වගේම ඇඟ සිසිල් කරනවා.
- සම පැහැපත් කරනවා.
- ආහාර දිරවීමට හා ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතාම හොඳයි.





